file
විද්යුත් මාධ්ය නියාමනය සඳහා කොමිසමක් ස්ථාපනය කිරීමේ යෝජිත කෙටුම්පත තරයේ ප්රතික්ෂේප කරන බව ශ්රී ලංකා විද්යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා.
ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් විද්යුත් විකාශකයින්ගේ සංගමය මේ බව පවසා තිබේ.
එමෙන්ම එම කෙටුම්පත රජය වහා හකුලා ගත යුතු බව එම සංගමය සිය ලිපියෙන් සඳහන් කරනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…