Wednesday, July 22, 2026
Homeදේශීයවිද්‍යුත් මාධ්‍ය නියාමනයට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ විරෝධය

විද්‍යුත් මාධ්‍ය නියාමනයට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ විරෝධය

විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා කොමිසමක් ස්ථාපනය කිරීමේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් විද්‍යුත් විකාශකයින්ගේ සංගමය මේ බව පවසා තිබේ.

එමෙන්ම එම කෙටුම්පත රජය වහා හකුලා ගත යුතු බව එම සංගමය සිය ලිපියෙන් සඳහන් කරනවා.

READ:   මහ බැංකුව පොලී අනුපාතයන් ඉහළ දමයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්