file
ලොතරැයි අලෙවී නියෝජිතයින් ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.
ලොතරැයිය මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ වීමේ අවදානමක් ඇතිව ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.
ඒ අනුව එළඹෙන 06 වනදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිය විරෝධය දක්වන බව එම සංගමය ප්‍රකාශ කළා.
ජූලි 06 වනදා සිට ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (29) පැවසුවා.
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…