මෙරට ප්‍රතිසංස්කරණ ස්ථාවර සහ තිරසාර නම් ආයෝජන ආකර්ශනය කර ගැනීම ගැටළුවක් නොවන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ජනාධිපති…
නවසීලන්තයට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03) සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට…
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ…
ඉදරි පැය 36 තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (03)…
එන්නතක් ලබාදීමෙන් පසු කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තායක් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ රාගම ශික්ෂණ රෝහලේ…
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 21 හැවිරිදි තරුණියක් අත්තනගල්ල ඔයේ දූනමලේ ජල මාපාන්කය අසල දී පය ලිස්සා අත්තනගලු ඔයට වැටී අතුරුදන්ව…
කතරගම සිට වැඩිහිටිකන්දට බැතිමතුන් රැගෙන යන මාර්ගයකදී කැබ් රථයක් පෙරළී ගොස් තිබේ. රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කර ගත නොහැකිව…
පුද්ගලයෙකු කිඹුලෙකු සමඟ විවාහ වූ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙනවා. එරට නගරාධිපතිවරයකු මෙලෙස කිඹුලෙකු විවාහ කරගෙන ඇති අතර නගරවැසියන්ගේ සෞභාග්‍ය වෙනුවෙන්…
කන්තලේ අක්බෝ පුර ප්‍රදේශයේ සිසුවෙකු බැටරි චාර්ජ් කළ හැකි සපත්තු යුගලක් නිර්මාණය කර තිබෙනවා. ඒ චතුර මධුමාල් නැමති තරුණ නව…
කතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ බස්නායක නිලමේවරයා හා කපුවන් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිය යාම හේතුවෙන්. ගිනි…
පෙබරවාරි මාසයේ දී සිදුකළ විදුලි ගාස්තුව වැරදි දත්ත මත ගත් තීරණයක් බව වත්මන් විදුලි ගාස්තු අඩු කිරීම තුළින් ඔප්පු වී…