file
කතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ බස්නායක නිලමේවරයා හා කපුවන් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිය යාම හේතුවෙන්.
ගිනි පැගීමේ ස්ථානය වෙනස් කිරීමක් සම්බන්ධයෙන් මෙම මතභේදය ඇතිව ඇති බවයි වාර්තා වූයේ.
එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් තත්ත්වය පලනය කර ඇත.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU