file
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 21 හැවිරිදි තරුණියක් අත්තනගල්ල ඔයේ දූනමලේ ජල මාපාන්කය අසල දී පය ලිස්සා අත්තනගලු ඔයට වැටී අතුරුදන්ව තිබේ.
ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ.
මෙලෙස ඔයට වැටී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 21 ක්වූ කෙසෙල්වත්ත ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
ඇය සිය යෙහිළියන් දෙදෙනෙකු සමඟ යෙහෙළියන් දෙදෙනාගේ තිහාරිය ප්‍රදේශයේ ඥාති නිවෙසකට පැමිණ සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවීක කිමිදුම් අංශ දැනුවත් කර තිබේ.
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී පය ලිස්සා යාමෙන් අදාළ තරුණිය ඔයට වැටී ඇති බව අනාවරණය වී ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…