file
මෙරට ප්‍රතිසංස්කරණ ස්ථාවර සහ තිරසාර නම් ආයෝජන ආකර්ශනය කර ගැනීම ගැටළුවක් නොවන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
තමන් පසුගියදා සිදුකළ චීන සංචාරය අවස්ථාවේ චයිනා හාබර් සමාගමේ නියෝජිතයින් කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සිදු කිරීමට සුදානම් බව තහවුරු කළ බව ඒ මහතා පවසනවා.
මේ අතර සයිනොපැක් සමාගම ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…