file
කතරගම සිට වැඩිහිටිකන්දට බැතිමතුන් රැගෙන යන මාර්ගයකදී කැබ් රථයක් පෙරළී ගොස් තිබේ.
රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇත.
ඉහළමළුවේ සිට පහළමළුවට වන්දනාකරුවන් පිරිසක් රැගෙන එමින් සිටියදී සිදුවු මෙම අනතුරින් එහි ගමන් ගත් පිරිසට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වෙනවා.
අනතුර සිදුවන විට රථය තුළ කාන්තාවන් 07 දෙනෙකු සහ තවත් දරුවෙකු ගමන් කර ඇත.
තුවාල ලැබූ පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
ඔවුන් කතරගම රෝහලට ඇතුළත් කර ඇත.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…