මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තීය…
5 වසර ශිෂ්‍යත්ව විභාගයට ආදාළ සම්මන්ත්‍රණ උපකාරක පන්ති සහ වැඩමුළු පැවැත්වීම ලබව 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියා. 2022 ක්‍රිකට් තරගාවලියක් අතරතුර ඕස්ට්‍රේලියාවේ කාන්තාවකට අතවර…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන පුහුණු තරගයේ පරාජය ද උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ.…
මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව…
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර ළමා දිනයේ තේමාව වන්නේ 'සියල්ලටම වඩා දරුවන් වටී' යන්නයි. ළමා…
මහියංගණ පෙහහැරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවි නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා. අද අලුයම 3.30 ට පමණ මෙම…
මුලතිව් මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නීතිඥ අචලා මහත්මිය ප්‍රකාශයක් කරනවා. තමන්ට ජීවිත තර්ජන…
පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා තේරි පත්ව තිබෙනවා. ඒ අද පැවති පාපන්දු නිළවරණයේ දී ඡන්ද 45ක් ලබා…
යළිත් වරක් විදුලි බිල වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබෙනවා. මෙම වසරේ අපේක්ෂිත…
මුලතිව් මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. තමන්ට එල්ල වන තර්ජන හේතුවෙන් මතුව…