file
යළිත් වරක් විදුලි බිල වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබෙනවා.
මෙම වසරේ අපේක්ෂිත පරිදි ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි වූ නිසා විදුලිබල මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බව විදුලිබල මණ්ඩලය පවසනවා.
පැවති නියන් කාලය සමඟ තාප විදුලිය ලබා ගැනීම සඳහා එලෙස අතිරේක පිරිවැයක් වැයවූ බවත් එය පියවා ගැනීමට එම ඉල්ලීම කළ බවත් මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.
විදුලිබල මණ්ඩලය කළ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…