දේශීය

ජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් ඉල්ලා අස්වෙයි..

මුලතිව් මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

තමන්ට එල්ල වන තර්ජන හේතුවෙන් මතුව ඇති ආතතිය මත ඉල්ලා අස්වීමට තිරණය කළ බව ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු දන්වා ඇති බව සඳහන්.

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත එම ලිපිය ඉකුත් 23 වනදා යොමු කර තිබෙනවා.

ඉල්ලා අස්වීම භාර දී මහේස්ත්‍රාත්වරයා විදෙස්ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Recent Posts

සරත් ෆොන්සේකා පිල්ලයාන්ට අවි ලබාදුන්නා යැයි කියන්න පිල්ලයාන්ට දුන්න උපදෙසක් ගැන ෆොන්සේකාගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්.

සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි…

1 hour ago

තවත් මෙට්‍රො බස් රථ 104ක් ශ්‍රී ලංකාවට

FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන්…

2 hours ago

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් කොරියාවේ දී ජාත්‍යන්තර සම්මාන හතරක්

2026 ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 41…

3 hours ago

රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් 2ක් අරන්?? – ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර රිමාන්ඩ් භාරයට ගිය සම්පූර්ණ විස්තරේ.

විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයාව සිටිය දී ජනාධිපති කාර්යාල‍යේ…

3 hours ago

19 දා සිට අධිවේගයේ ගමන් ගන්නා සියලු රියදුරන්ට සහ මගීන්ට ආසන පටි අනිවාර්යයි!!

ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…

1 day ago

පූනාගල, කබරගල වතුයායේ නායයෑම්වලින් විපතට පත් වූ ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය අවසන් අදියරේ.

රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…

1 day ago