file
මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින්.
එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් ඇතුළු සමාජිකයින් පිරිසක් විසින් ඊයේ (03) අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්රමරත්න පෙනී සිටීමට නියමිතයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…