ජාත්‍යන්තර රොටරි සමාජය විසින් මෙරට සෞඛ්ය පද්ධතිය සඳහා අත්‍යවශ්‍යව පවතින රුපියල් මිලියන 60 වටිනා කමින් යුත් ඖෂධ තොගයක් ප්‍රදානය කර…
රජයේ පාසැල් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ඉදිරියේ දී Online ක්‍රමයට NEMIS වෙබ් අඩවිය මගින් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.…
දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් හෙට දිනයේ (17වන දින) සිට අපේක්ෂා කරන බව කාලගුණ…
2022 මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2023 අප්‍රේල් මාසයේ අග හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්…
වෙළෙන්ඳන් කිරිම් මිනුම් කටයුතු සඳහා භාවිත කරන බොහෝමයක් තරාදි නිසි ප්‍රමිතියෙන් තොර බව කෘෂිකර්ම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර…
මහජන සේවය ඉටුනොකිරීම ගැන රාජ්‍ය සේවකයින් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා. රාජ්‍ය…
ඉන්ධන භාවිතා නොකර පුර්ණ විදුලියෙන් ධාවනය කළ හැකි ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් මෙරට වෙළඳපොලට හඳුන්වාදීමේ වැඩසටහනක් ඊයේ (14) පස්වරුවේ පවත්වා…
දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් ඉදිරි දිනකිහිපය තුල (17වන දින සිට) අපේක්ෂා කරන බව…
විශ්වවිද්‍යාල සිසුන්ට සදාචාරාත්මක අයිතිය ඇත්තේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීමට නොව පර්යේෂණ හා අධ්‍යයනයන්හි නිරතව පවතින ගැටලු වලට විසදුම් සෙවීම සඳහා බව…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2023 ජනවාරි මස 17 වනදා දක්වා යළි රක්ෂිත…
2023 සහ 2024 මහකන්නයේ සිට ගොවීන් සඳහා පොහොර බෙදා දෙන කටයුතු වලින් රජය ඉවත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය…