වෙළෙන්ඳන් කිරිම් මිනුම් කටයුතු සඳහා භාවිත කරන බොහෝමයක් තරාදි නිසි ප්‍රමිතියෙන් තොර බව කෘෂිකර්ම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.
බුලත්සිංහල ප්‍රදේශයේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයකින් ගොවීන් සඳහා ලබාදුන් යූරියා මල්ලක නිසි බරට යූරියා පොහොර අඩංගු නැතැයි ගොවීන් නැඟු චෝදනාවක් සැලකිල්ලට ගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
නිසි ප්‍රමිතියෙන් තොර තරාදි සොයා කිරිම් මිනුම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ගොවීන්ගේ අස්වැන්න වෙළෙන්ඳන්ට ලබාදීමේදී වෙළෙන්දන් භාවිත කරන නිසි ප්‍රමිතියෙන් තොර එල්ලෙන තාරිදි මගින් ගොවි ජනතාවට ලැබීමට නියමිත ආදායමෙන් විශාල ප්‍රමාණයක් වෙළෙන්ඳන් විසින් ගසා කන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…