ඉන්ධන භාවිතා නොකර පුර්ණ විදුලියෙන් ධාවනය කළ හැකි ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් මෙරට වෙළඳපොලට හඳුන්වාදීමේ වැඩසටහනක් ඊයේ (14) පස්වරුවේ පවත්වා තිබෙනවා.
ඉන්දියානු සමාගමකට අයත් ඔකායා ස්කුටර් නැමති මෙම යතුරු පැදිය හඳුන්වාදීමේ උත්සවය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවී තිබුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…