ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමග ඊයේ(06) පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ඉන්දීය සුපිරි…
ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දින දෙකක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන්. ඔවුන් වැඩවර්ජනයේ…
තමා ඉලක්ක කරගනිමින් අපහාසාත්මක කරුණු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම්,විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත…
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල නිෂ්ප්‍රභා කිරීමට ඊයේ…
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ මූලික තරග වටයේදී විනිසුරු තීරණ යළි විමසා බැලීමේ ක්‍රමවේදය හෙවත් DRS අත්හිටුවීමට…
• නඩු පැවරීම පිළිබද අවසන් තීරණය ගැනීම සදහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් 2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී…
QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදු කරන ලද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කළ බව බලශක්ති…
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ එක්ව විශේෂ බස් රථ සේවාවක් හෙට (07) සිට ක්‍රියාත්මක කරන…
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.…
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා. නව මිල ගණන් යටතේ…