හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල නිෂ්ප්‍රභා කිරීමට ඊයේ (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා.
මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් විත්තියේ නිතීඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල නිශ්ප්‍රභ කර තිබුණා.
ඇමරිකානු ඩොලර් මිලියන 500ක බැඳුමිකර වංචාවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව එම පැමිණිල්ල ගොණු කර තිබුණා.
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…