#lka

UPDATE: පියත් නිකේෂලට සහ කඩුවෙල හිටපු උප නගරාධිපතිට ඇප..

අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂලට සහ කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇප මත මුදා හැරියා.…

3 years ago

BMICH එකට වසර 50යි: විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ..

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඉදිකර වසර 50ක් පිරීම නිමිත්තෙන් රුපියල් 25ක් වටිනා සමරු මුද්දරයක් අද(11) නිකුත් කරනු ලැබුවා.…

3 years ago

ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නැහැ – ජනපති

ආසියාවේ සමගියට බාධා වන කිසිදු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…

3 years ago

UPDATE: කළුතර පාසල් සිසුවිය මියයෑම සම්බන්ධයෙන් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…

3 years ago

ජනක රත්නායක ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් තීරණයක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක්…

3 years ago

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත…

3 years ago

UPDATE: 16 හැවිරිදි සිසුවියගේ මරණය: ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට.. (VIDEO)

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ලැඟුම්හල පවත්වා ගෙන ගිය හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය…

3 years ago

කළුතර ළමුන් 16ක් අතවර කළ බවට සැක කරන සංඛ ටියුෂන් ගුරු අත්අඩංගුවට

පාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා…

3 years ago

IMF නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීම සඳහා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීමට නියමිතව තිබේ. ඒ සඳහා ඔවුන් අද (11) මෙරටට පැමිණීමට නියමිතයි. මෙම නියෝජිතයින් පිරිස…

3 years ago

කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට

තවත් කොවිඩි මරණයක් වාර්තා වූ බව සොඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. එම මරණය පෙරේදා (09) වාර්තා වී ඇත. පසුගිය 07…

3 years ago

15 හැවිරිදි සිසුවියක් පාසලේ උඩ තට්ටුවෙන් පනී

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසර ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් පාසලේ ගොඩනැගිලක පළමු මහලින් පැන තිබේ. මහලෙන්…

3 years ago