අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂලට සහ කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇප මත මුදා හැරියා.
ඒ , මහේස්ත්‍රාත්වරයා අද(11) ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට සහ මුල්ලේරියාව මුලික රෝහල වෙත පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
ඊයේ(10) සිදු වූ පහරදීමකින් පසු සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.
ඔහු චෝදනා කළේ, කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න තමන්ට පහර දුන් බවයි.
ඒ අනුව චන්දික අබේරත්න අත්අඩංගුවට ගත්තා.
අනතුරුව කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න කළ පැමිණිල්ලකට අනුව පියත් නිකේෂලත් රෝහලේදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…