16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.
පස්මහල් ගොඩනැගිල්ලෙන් අද වැටී මියගිය පාසල් සිසුවිය එදින අදාළ ලැගුම්හලට පැමිණෙන මොහොතේ පිළිගැනීමේ නිලධාරිය ලෙස කටයුතු කල තැනැත්තිය මෙලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබේ.
මියගිය සිසුවියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමක් නොකර ඒ වෙනුවට වෙනත් වැඩිහිටි අයෙකුගේ හැදුනුම්පතක් ලබා ගෙන ලිංගික කටයුතු සඳහා ලැගුම්හලේ කාමරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවෙයි.
අදාළ නඩුව ලබන මැයි 15 වනදා යළි කැඳවීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…