නීති විරෝධීව මෙරටට ආනයනය කළ වාහන අමතර කොටස්, විදේශීය දුම්වැටි සහ මත්පැන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ත්‍රිකුණාමලයේ සිට පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය…
බලංගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි වයස අවුරුදු 42 ක් වූ පුද්ගලයෙක් එම ප්‍රදේශයේ ලදු කැලෑ ප්‍රදේශයක සිටියදී හමුව ඇත. මෙම…
උසස් පෙළ පිළිතුරු(A/L) පත්‍ර ඇගයීම් ලබන මාසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ වනවිට…
කුරුණෑගල රෝහලේ 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) දහවල් සැකකරු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර…
කළුතර 16 හැවිරිදි පාසල් දැරිය ඝාතනය සම්බන්ධව සමස්ත ලංකා දේපල අත්පත්කර ගැනී මේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් අද කොළඹ දී…
16 හැවිරිදි සිසුවියක් මියයෑමට සම්බන්ධ කළුතර පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකර ඇද්ද, යන්න සොයා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පරික්ෂණයක් ආරම්භ…
බාලවයස්කාර හිමිනමකට අතවර කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර තුනක කාලයක්…
කළුතර 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ ඉදිරි විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ…
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබෙනවා. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ…