file
කළුතර 16 හැවිරිදි පාසල් දැරිය ඝාතනය සම්බන්ධව සමස්ත ලංකා දේපල අත්පත්කර ගැනී මේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් අද කොළඹ දී පැවැත් වූවා.
ඔවුන් පවසා සිටින්නේ දේපල අත්පත්කර ගැනීමේ සංගමයක් හැටියට ලංකාවේ එකම සහ පළමු සංගමය වෙන ඔවුන්ගේ සංගමය සමස්ත ලංකා දේපල අත්පත්කර ගැනීමේ සංගමය ලෙස හඳුන්වන බවයි.
පසුගියදා කළුතරට සිද්ධියට අදාළව යයි කියන පුද්ගලයා මෙම සංගමයට අයිති නැති බවත් ඔහු පුද්ගලිකව දේපල අත්පත්කර ගැනීමේ රාජකාරිය වල නිරතව සිටි බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…