Sunday, April 19, 2026
Homeදේශීයකළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ගැන ප්‍රකාශයක් (VIDEO)

කළුතර සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ගැන ප්‍රකාශයක් (VIDEO)

කළුතර 16 හැවිරිදි පාසල් දැරිය ඝාතනය සම්බන්ධව සමස්ත ලංකා දේපල අත්පත්කර ගැනී මේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් අද කොළඹ දී පැවැත් වූවා.

ඔවුන් පවසා සිටින්නේ දේපල අත්පත්කර ගැනීමේ සංගමයක් හැටියට ලංකාවේ එකම සහ පළමු සංගමය වෙන ඔවුන්ගේ සංගමය සමස්ත ලංකා දේපල අත්පත්කර ගැනීමේ සංගමය ලෙස හඳුන්වන බවයි.

පසුගියදා කළුතරට සිද්ධියට අදාළව යයි කියන පුද්ගලයා මෙම සංගමයට අයිති නැති බවත් ඔහු පුද්ගලිකව දේපල අත්පත්කර ගැනීමේ රාජකාරිය වල නිරතව සිටි බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

READ:   පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා උත්ඝොෂණයක් පැවැත්වුණා (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්