ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරසක් සමග අද (16) අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව දිනමිණ වර්තා කරනවා.
ඒ අනුව ඒ සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 90ක් පමණ සහභාගීවීමට නියමිත බව සඳහන්.
මෙම නව සන්ධානයේ නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ට හිමිවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


