Saturday, April 25, 2026
Homeදේශීයඅපේ තාත්තා, බාප්පා, මහප්පා වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් අපි හිටගන්නේ ප්‍රතිපත්ති...

අපේ තාත්තා, බාප්පා, මහප්පා වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් අපි හිටගන්නේ ප්‍රතිපත්ති එක්ක විතරයි – නාමල්

සිය තත්තා, බප්පා, මහප්පා වුණත් තමන් වුණත් සිට ගන්නේ ප්‍රතිපත්ති එක්ක මිසක් පුද්ගලයෝ එක්ක නොවන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

නාමල් සමග තාත්තා සිටිය ද, බප්පා සහ මහප්පා සිටිනවාද? යනුවෙන් මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

READ:   'ගවර්ස්කෝප්' නඩුවෙන් නාමල් නිදොස් කොට නිදහස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්