උසස් පෙළ පිළිතුරු(A/L) පත්‍ර ඇගයීම් ලබන මාසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ වනවිට විෂයන් 2කට අදාළ පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
තවත් විෂයන් 6ක පිළිතුරු පත් ඇගයීම ආරම්භ කර ඇති අතර සෙසු විෂයන්වල පිළිතුරු පත් ඇගයීම ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
දිවයින පුරා මධ්‍යස්ථාන 10කදී එම ඇගයීම් කටයුතු සිදු කරනු ලබනවා.
මෙවර උසස් පෙළ විභාගයේ ඇගයීම් මාස දෙකහමාරකට අධික කාලයක් ප්‍රමාද වුණා.
ඒ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හා අවශ්‍ය ප්‍රමාණයට ඇගයීම් සඳහා ගුරුවරුන් අයැදුම් නොකිරීම යන හේතු මතයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…