#lka

බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක්

බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

3 years ago

BREAKING- රෝසි සේනානායක ජනාධිපති උපදේශකවරියක් ලෙස පත් කෙරේ..

කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබෙනවා.

3 years ago

කළුතරට ලිංගික අධ්‍යාපන වැඩසටහනක්

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු- සිසුවියන් සඳහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත. කළුතර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා…

3 years ago

මැලේසියාවේ ගොඩනැගිල්ලකින් ඇද වැටී තවත් කාන්තාවක් මරුට: වැටුප් නොගෙවා මියයන තෙක් වැඩ අරන්

මැලේසියාවේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගෙවුණු 23 වනදා එරට මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මරණයට පත්ව තිබේ. මෙලෙස මියගොස්…

3 years ago

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය කරාපිටියට

අභිරහස් ලෙස මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ දේහය ඊයේ (25) යළි ගොඩ ගෙන තිබෙනවා. ඒ විශේෂ පංච පුද්ගල කමිටුවක්…

3 years ago

ගොවීන්ට නොමිලේ පොහොර බෙදා දීම ඇරඹේ..

තෝරාගත් ගොවීන් සඳහා නොමිලේ යූරියා පොහොර ලබා දීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එ අනුව එම වැඩසටහන…

3 years ago

සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නම් තවදුරටත් අවස්ථාව ඇති බශ විභාග දෙපාර්තමේන්තුව දැනුම්…

3 years ago

සියලු පාසල් හෙට සිට නිවාඩු

රජයේ හා රජය අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයට අදාළ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (26) අවසන් කිරීමට නියමිතයි. ඒ…

3 years ago

මහනුවර දියවඩන නිලමේට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ: පෙත්සම්කරුට දඩ

ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාරට එරෙහි…

3 years ago

‘රොක් ඇන්ඩ් රෝල් ‘ ගී රැජින සමු ගනී

ගීත ලෝකයේ 'රොක් ඇන්ඩ් රෝල් ' ගී රැජින ලෙස හඳුන්වන ටීනා ටනර්ර් ස්විස්ටර්ලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අමරිකාවේ උපන් ටීනා…

3 years ago

ආසියාවේ ශක්තිය සහ වැදගත්කම ජනපති ලෝක නායකයන් හමුවේ අවධාරණය කරයි

ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර…

3 years ago