file
ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාරට එරෙහි එම නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.
2012 වර්ෂයේදී සුදත්ත සේනානායක මහතා විසින් ප්‍රදීප් නිලංග දෑල බංඩාරට එරෙහිව එම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබුණා.
ඒ අනුව රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ප්‍රදීප් නිලංග දෑල බංඩාරට ගෙවන ලෙස සුදත්ත සේනානායකට අධිකරණය නියෝග කර තිබේ.
නඩුව විභාගයට ගැනීමට තිබිය දී දියවඩන නිලමේවරයා විසින් ඊට එරෙහිව මහනුවර මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර කළ කරුණු දැක්වීමකට අනුව මහාධිකරණය විසින් නඩුව නිශ්ප්‍රභ කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නිලංග දෑල බංඩාර යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩුකරයන්ට එක් නඩුවකට රුපියල් 125,000 බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් ද නඩු ගාස්තුව වශයෙන් ද දෑල බංඩාර මහතාට ගෙවන ලෙස සුදත්ත සේනානායක මහතාට මහාධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…