file
අභිරහස් ලෙස මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ දේහය ඊයේ (25) යළි ගොඩ ගෙන තිබෙනවා.
ඒ විශේෂ පංච පුද්ගල කමිටුවක් හමුවේ දී යි.
ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය යළි ගොඩගනු ලැබූ අතර ඒ අවස්ථාව නිරීක්ෂණය සඳහා කොළඹ අතීරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා මහත්මිය පැමිණ තිබුණා.
ගොඩගනු ලැබූ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.
දෑත් දෙපා බැඳ ගෙර සිරකර බොරැල්ල කනත්තේ දමා සිටියදී රෝහල් ගත කිරීමෙන් පසු ඉකුත් දෙසැම්බර් 15 වනදා ඒ මහතා මියගියා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…