file
ගීත ලෝකයේ ‘රොක් ඇන්ඩ් රෝල් ‘ ගී රැජින ලෙස හඳුන්වන ටීනා ටනර්ර් ස්විස්ටර්ලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අමරිකාවේ උපන් ටීනා ටනර් 70 දශකයේ අග භාගයේ සිට බටහර සංගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර ජාත්‍යන්තර වශයෙන් ද ඇය අතිශය කීර්තියක් හිමි කර ගත්තාය.
ඇය විසින් ගායනා කළ What’s Love Got to Do, The Best වැනී ගීත බටහිර ගීතලෝකය උන්මාදයට පත් කිරීමට සමත් විය.
උපතින් කතෝලික ජාතිකයෙකු වූ ඇය 70 දශකයේ අග භාගයේ දී බුදු දහම වැලඳගත්තේය.
සිය ජීවිතයේ අවසන් කාලයේ ද ඇය බෞද්ධ දර්ශනයට අනුව ජීවිතය ගත කර තිබේ.
මිය යන විට ඇය 83 වන වියෙහි පසුවුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…