file
රජයේ හා රජය අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයට අදාළ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (26) අවසන් කිරීමට නියමිතයි.
ඒ අනුව නව පාසල් වාරය ජූනි 12 ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන සඳුදා (29) සිට ආරම්භ විමට නියමිතයි.
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…
Sri Lanka’s Ministry of Foreign Affairs has received a request from the Chinese Embassy seeking…
A selection of behind-the-scenes moments from Vihanga Premaya, the latest cinematic creation directed by acclaimed…
කොත්මලේ ජලාශයට ජලය එකතු වන සිඝ්‍රතාවය අනුව ජලාශය එහි උපරිම ජල සැපයුම් මට්ටමට ලගා වෙමින්…
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…