Monday, April 27, 2026
Homeවිදේශීයසියලු පාසල් හෙට සිට නිවාඩු

සියලු පාසල් හෙට සිට නිවාඩු

රජයේ හා රජය අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයට අදාළ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (26) අවසන් කිරීමට නියමිතයි.

ඒ අනුව නව පාසල් වාරය ජූනි 12 ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන සඳුදා (29) සිට ආරම්භ විමට නියමිතයි.

READ:   කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්