පුත්තලමේදී ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිසුන් 4 ක් සහ තවත් සිසුන් 17 දෙනෙකු ඇප…
නීතිඥයෙකු මාර්ගයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම…
මහවැලි අධිකාරියේ නිලධාරින් වැරදි තොරතුරු ලබා දී ඇති බව කෝපා කමිටුව පවසනවා. ඒ එම නිලධාරින් කෝපා කමිටුවට වෙත කැඳවා සිදුකළ…
රටට ඩොලර් ගෙනෙන විදෙස් ගත කාන්තාවන්ට සිදුවන වද හිංසනයන් පිළිබඳව රජය කිසිඳු තැකීමක් සිදු නොකරන බව හරිනි ප්‍රනාන්දු මන්ත්‍රීවරිය පෙන්වා…
මවක වූ පසු වෘත්තීය ජීවිතය අභියෝගයට ලක් වීම, ලංකාවේ සියලු වෘත්තීය කාන්තාවන්ට පොදු ගැටලුවකි. අවම ස්ත්‍රී නියෝජනයක් සහිත ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි,…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රව්ශ පත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ශ්‍රී…
මිනුවන්ගොඩ,පන්සිල්ගොඩ ප්‍රදේශයේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසින් අතර ඊයේ (25) රාත්‍රියේ, ගැටුමක් ඇතිව තිබෙනවා. දෙපාර්ශවය අතර…
ජාතික ඉන්ධන අවසර පත්‍රය (QR ) සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඉදිරි මාසවල මිල සංශෝධනයේ…
වත්කම් බැරකම් ප්‍රකාශ පනත සංශෝධනය කිරීමට අදාළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
තලාව, තිරප්පනේ වැව අසලදී වන අලියෙකු 15 හැවිරිදි දරුවෙකුට පහර දී තිබෙනවා. වන අලියාගේ පහරදීමෙන් එම දරුවා මියගිය බව පොලිසිය…
ඉන්දීය සිනමාවේ දැවැන්ත දුෂ්ටයාගේ චරිතයට පන පෙවූ සුපිරි නළු අශිෂ් විද්‍යාර්ථී නැවත වරක් යුග දිවියට පිවිස තිබෙනවා. ඔහු අතගෙන ඇත්තේ…