පුත්තලමේදී ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිසුන් 4 ක් සහ තවත් සිසුන් 17 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.
කොන්දේසි කිහිපයක් යටතේ, ඔවුන් එලෙස මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
සමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින සිසුන් පිරිසක් විසින් පාසලේ විනයභාර ගුරුවරයෙකුට මෙම පහරදීම සිදුකර තිබුණේ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට පාසලට පැමිණි අවස්ථාවේදී යි.
ඒ අනුව එම සිසුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සිසුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ නිවේදනය සහ පහරදීමට අදාළ දර්ශන පහතින්,
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…