file
ඉන්දීය සිනමාවේ දැවැන්ත දුෂ්ටයාගේ චරිතයට පන පෙවූ සුපිරි නළු අශිෂ් විද්‍යාර්ථී නැවත වරක් යුග දිවියට පිවිස තිබෙනවා.
ඔහු අතගෙන ඇත්තේ Rupali Barua නම් 60 හැවිරිදි විලාසිතා නිර්මාණවේදි කාන්තාවක් සමඟයි.
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි අශිෂ් විද්‍යාර්ථී මෙරට ජනතාව අතර වඩාත් සමීප හිතවතෙකු බවට පත් වුණා.
ඔවුන්ගේ විවාහ උත්සවය චාම් ආකාරයට සිදුකර තිබෙනවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…