file
මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නම් තවදුරටත් අවස්ථාව ඇති බශ විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ සඳහා Online ක්‍රමයට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
එමෙන්ම විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් සිසුන් වෙත ලබා දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් විජේසුන්දර මහතා පවසනවා.
කිසියම් අපේක්ෂකයෙකුට විභාග ප්‍රවේශපත නොලැබී විභාගයට පෙනී සිටීමට නොහැකි වුව හොත් එහි වගකීම විදුහල්පතිවරයා භාර ගත යුතු බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…