වයස අවුරුදු 6 ක් වූ පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරීමට නියෝග…
මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස්…
වයස අවුරුදු පහක නුවරඑළිය ප්‍රදේශයේ පෙර පාසල් දරුවකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” යන…
වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ තරුණියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ ඇය අද (27) සිය විවාහ උත්සවය වෙනුවෙන් සූදානම් වෙමින් සිටියදී.…
පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ ලීසිං හා ණය වාරික ගෙවන්නන් විශාල පිරිසක් විරෝධතාවයක නිරත වීම හේතුවෙන්. පොලිසිය…
මහජන උපයෝගීතා කොමිසමේ(PUCSL) සභාපති ධුරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම, ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයෙන් අනතුරුව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…
තම දුරකථන ජලාශයකට වැටීම නිසා එම ජලාශයේ ජලය ඉවත් කිරීමට කටයුතු කළ රාජේෂ් විශ්වස් නැමති නිලධාරියෙකුගේ වැඩ තහනම් කළ පුවතක්…
තමන් හොද සිංහල පුද්ගලයෙක් බව ආගම් සම්බන්ධව අන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසනවා. ඔන්ලයින් මාධ්‍ය…
උතුර නැගෙනහිර අයගේ ඡන්දය නිසා වර්තමාන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව මර්වින් සිල්වා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ…
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා පත් කිරීම එළඹෙන සතියේ දී සිදුකෙරෙනු ඇතැයි එම කොමිසමේ ආරංච් මාර්ග පවසනවා. මේ වන…
අහංගම, කුරුඳුවත්ත ප්‍රද්ශයේ දී පහර කෑමකට ලක්වූ පුද්ගලයෙක් අහංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු…