file
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා පත් කිරීම එළඹෙන සතියේ දී සිදුකෙරෙනු ඇතැයි එම කොමිසමේ ආරංච් මාර්ග පවසනවා.
මේ වන විටත් එහි සාමාජිකයන් දෙදෙනෙකුගේ පුරප්පාඩු පවතින බැවින් එම පුරප්පාඩු පුරවා එම සාමාජික පිරිස අතරින් නව සභාපතිවරයා පත් කර ගැනීමට නියමිත බව සඳහන්.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මතවීමෙන් පසුගියදා එහි හිටපු සභාපති ජනක රත්නායක මහතා කොමිෂන් සභාවෙන් ඉවත්කෙරුණා.
ඒ අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් නව සභාපතිවරයා පත්කිරීමට සිදු කෙරෙනු ඇති.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…