දේශීය

පෙර පාසල් දරුවෙකුගෙන් ලෝක වාර්තාවක්

වයස අවුරුදු පහක නුවරඑළිය ප්‍රදේශයේ පෙර පාසල් දරුවකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” යන රටවල් 24 ක ක්‍රියාත්මක වාර්තා පොතට එක්වෙමිනි.

නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි කුමාරවේල් කලානේෂන් හර්ෂිත් නැමති කුඩා දරුවා විසින් පසුගිය 25 වනදා මෙම වාර්තාව පිහිටුවා ඇත.

ඒ ස්ථාන ලකුණු නොකල ලෝක සිතියමක ලෝකෙ රටවල් 195 ක් සහ එම රටවල අගනුවරවල් ද නිවරදිව ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරමිනි.

දරුවා ඒ සදහා වැය කර ඇති වාර්තා ගත කාලය විනාඩි 04 යි තප්පර 16 කි.

file
file
file

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

2 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago