Q.R ජාතික ඉන්ධන අවසරපත්‍රය අලුතින් ලියාපදිංචි කරවීම පැය 48 ක කාලයකට ක්‍රියාත්මක නොවෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. මෝටර්…
ඊයේ (02) තවත් ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවූ බවත් එහි ගොඩබෑම් කටයුතු අද (03) ආරම්භ කරන බවත් විදුලි බල හා…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ…
සති දෙකකට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (01) රාත්‍රියේ දී සිදුකිරීමට නියමිතයි. පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළ…
ඉන්ධන ලාබා දීම සඳහා නව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ QR ක්‍රමවේදය හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව විදුලි බල…
වාහන කිහිපයක් ඇති ආයතන සඳහා QR ඉන්ධන ක්‍රමවේදය හරහා ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වීමේ දී තම ව්‍යාපාරයේ ලියාපදිංචි අංකය සහ වාහනයේ…
නව ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය වන Q.R ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ඊයේ (26) වන විට මිලියන 4ක ප්‍රමාණයක් ලියාපදිංචි වී…
Q.R ක්‍රමවේදය යටතේ සතියකට එක් එක් වහාන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් එක්…
චැසි අංකය භාවිත කරමින් QR ඉන්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි විය නොහැකි අයට වාහනයේ ආදායම් බලපත්‍ර අංකය යොදාගනිමින් ලියාපදිංචි විමේ හැකියාව…
අගෝස්තු 1 වන දා සිට එක් ත්‍රී රෝද රථයක් සඳහා ලියාපදිංචි එක් ඉන්ධන හලකින් පමණක් ඉන්ධන ලබා දෙන බව බලශක්ති…
QR ක්‍රමය අනුව ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ අද සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ…