ඊයේ (02) තවත් ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවූ බවත් එහි ගොඩබෑම් කටයුතු අද (03) ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකාවන් දෙකක් සඳහා අවශ්‍ය අත්තිකාරම් මුදල් මේ වන විටත් ගෙවා ඇති බවත් ගුවන් යාන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඇතිකරගෙන ඇති වසරක එකඟතා ගිවිසුමට අනුව එහි පළමු ඉන්ධන තොගය මෙ මස 12 සහ 14 යන දිනයන්හී දී මෙරටට පැමිණීමට නියමිත බවත් බලශක්ති අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…