Q.R ජාතික ඉන්ධන අවසරපත්රය අලුතින් ලියාපදිංචි කරවීම පැය 48 ක කාලයකට ක්රියාත්මක නොවෙන බව බලශක්ති අමාත්ය කාංචන විජේසේකර පවසනවා. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වල නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස පැය 48 ක කාලයකට Q.R ලියාපදිංචිය අත්හිටුවීමට සිදු වන බවයි අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…