අගෝස්තු 1 වන දා සිට එක් ත්‍රී රෝද රථයක් සඳහා ලියාපදිංචි එක් ඉන්ධන හලකින් පමණක් ඉන්ධන ලබා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.එ නිසා ජූලි 31 ට පෙර ත්‍රී රෝද රථ හිමිකරුවන් තම ප්‍රදේශය භාර පොලිස් ස්ථානය හරහා ලියාපදිංචි වී තමන් සඳහා නියමිත ඉන්ධන හල නම්කරගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. ඒ අනුව අගෝස්තු පළමු වනදා සිට එසේ ලියාපදිංචි වී නියමිත ඉන්ධන හලක් ඇති ත්‍රී රෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…