Monday, April 20, 2026
Homeදේශීයඑක් ත්‍රී රෝද රථයකට එක් ඉන්ධන හලක් පමණයි

එක් ත්‍රී රෝද රථයකට එක් ඉන්ධන හලක් පමණයි

අගෝස්තු 1 වන දා සිට එක් ත්‍රී රෝද රථයක් සඳහා ලියාපදිංචි එක් ඉන්ධන හලකින් පමණක් ඉන්ධන ලබා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.එ නිසා ජූලි 31 ට පෙර ත්‍රී රෝද රථ හිමිකරුවන් තම ප්‍රදේශය භාර පොලිස් ස්ථානය හරහා ලියාපදිංචි වී තමන් සඳහා නියමිත ඉන්ධන හල නම්කරගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. ඒ අනුව අගෝස්තු පළමු වනදා සිට එසේ ලියාපදිංචි වී නියමිත ඉන්ධන හලක් ඇති ත්‍රී රෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජපානයේ සහය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්