Thursday, September 10, 2026
Homeදේශීයවිදෙස්ගත ශ්‍රමිකයන්ගේ විද්‍යුත් වාහන ආනයනය සඳහා චක්‍රලේඛය නිකුත් වෙයි

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විද්‍යුත් වාහන ආනයනය සඳහා චක්‍රලේඛය නිකුත් වෙයි

විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමට අවස්ථාව හිමි වන බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කරන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්,

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්