Tuesday, July 21, 2026
Homeදේශීයචැසි අංකය වෙනුවට ආදායම් බලපත්‍ර අංකය වලංගුයි - කාංචන විජේසේකර

චැසි අංකය වෙනුවට ආදායම් බලපත්‍ර අංකය වලංගුයි – කාංචන විජේසේකර

චැසි අංකය භාවිත කරමින් QR ඉන්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි විය නොහැකි අයට වාහනයේ ආදායම් බලපත්‍ර අංකය යොදාගනිමින් ලියාපදිංචි විමේ හැකියාව ලබන සිකුරාදා සිට ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. එමෙන්ම 49 CC යතුරු පැදි කාණ්ඩයේ QR ඉන්ධන අවසරපත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි විය යුතු බවද ටුවිටර් පණිවිඩයක් තබමින් එතුමා ප්‍රකාශ කරනවා.

READ:   උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ නැවතත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්