සති දෙකකට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (01) රාත්‍රියේ දී සිදුකිරීමට නියමිතයි. පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සෑම මසකම 01 සහ 15 යන දින වලදී ඉන්ධන මිල සංශෝධනය සිදු වන අතර අද දිනයේ සිදුවීමට නියමිත මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවත් එතුමා ප්‍රකාශ කර තිබුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…