චැසි අංකය භාවිත කරමින් QR ඉන්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි විය නොහැකි අයට වාහනයේ ආදායම් බලපත්‍ර අංකය යොදාගනිමින් ලියාපදිංචි විමේ හැකියාව ලබන සිකුරාදා සිට ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. එමෙන්ම 49 CC යතුරු පැදි කාණ්ඩයේ QR ඉන්ධන අවසරපත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි විය යුතු බවද ටුවිටර් පණිවිඩයක් තබමින් එතුමා ප්‍රකාශ කරනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…