ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ස්වාධීන…
ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී ධනුෂ්ක ගුණතිලකට පැණවූ තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සලකා බලන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත සිය අදහස් පළ කර සිටියා. ඒ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ධනුෂ්ක…
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව එරට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.…
ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඊයේ (21) අවසන් වුණා.…
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිත යි. ඕස්ට්‍රේලියාවේ දී ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…
ජූරි සභාවක් නොමැතිව තම නඩුව ගෙන යෑමට අවස්ථාව ලබා දෙන ලෙස ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුන්ට් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.…
වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය තීරණය කර තිබෙනවා. පැමිණිල්ල සම්බන්ධයෙන්…