file
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව එරට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.
මෙම තීන්දුව ලබා දී ඇත්තේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ සාරා හගෙට් විනිසුරු විසින්.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලක අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණා.
2022 වසරේ ඕස්ට්‍රේලියානු සංචාරයක් අතරතුර එරට කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක චෝදනා ලැබ සිටියා.
ධනුෂ්කට එරෙහි නඩු විභාගය චෝදනා 4 ක් යටතේ ආරම්භ කළ අතර ඉන් චෝදනා 3ක් පසුව ඉවත්කරගෙන තිබුණා.
බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවේ යෙදීමේ චෝදනාව යටතේ නඩු විභාගය පැවැත්වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…